ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව අතරෙ ඉන්න තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස හයකින් සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන උන්නු ළමයි අපේ පාසැල් වයසේ දූ දරුවෝ අපිට අමතක කරන්න පුළුවන්ද?
How can we forget the victims of the flood and landslides? There are kids among them, who lost their school text books, notes, tutorials, question papers etc. Some of them has to sit for the Advanced Level examinations in 3 months while some of them were looking forward to sit for the ordinary Level examinations in 6 months.
Can we forget them?
එයාල මුතු ඇට අත් අකුරෙන් සටහන් ලියපු, බ්‍රවුන් පේපර් පිටකවර දාගෙන ආදරෙන් පරෙස්සම් කරපු සටහන් පොත් ඒ විදියටම අපිට ආපහු දෙන්න බැරිවෙයි. ඒත් අපිට පුළුවන් එයාලව බිංදුව මට්ටමේ ඉඳන් ටිකක් හරි ඉහළට ඔසවලා තියන්න.
I know we can’t replace the notebooks they have lost the same way they had them; carefully hand written, and protected with brown paper covers etc. Yet, we can help them lifting up their spirits a bit.
අපි මෙතැන ඒ දරුවන් වෙනුවෙන් විෂය සටහන්, පුනරීක්ෂණ සටහන්, ටියුට්, පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සහ අනුමාන ප්‍රශ්ණෝත්ත එකතු කරනවා. ඔබටත් මේ සඳහා ස්කෑන් කල සටහන් ලබා දෙන්නට පුළුවන්නම්, sammani.premaratne@gmail.com ඊමේල් ලිපිනයට ඒවා යොමු කරන්න.
We are collecting subject notes , revision notes, tutorials, past papers, practice questions/ answers here, for those who are in need. If you wish to contribute, please email the notes to sammani.premaratne@gmail.com
මේ ව්‍යාපෘතියේ දෙවන අදියර විදියට ඔබට පුළුවන් ඒ සටහන් කට්ටල ඡායාපිටපත්ගතකර, අවශ්‍ය දරුවන් අතරේ බෙදාහරින්න උදව් වෙන්න.
As a second stage of this project, you can distribute these sets of notes among the kids who are in need, by printing the downloaded notes.
ඒ විදියට සකසාගන්න සටහන් කට්ටල අරගෙන අපි ගමෙන් ගමට යමුද? ඔබ මොකද කියන්නේ? අපිත් එක්ක එකතු වෙනවා නේද?
Let’s take the sets of notes from village to village. What do you say? You are with us, aren’t you?
Rasikaya
pasan
Chathu Maheshi
pasan
S. C. Pasqual
pasan
sahantha
pasan
Sameera
pasan
බණ්ඩාර විජේසුන්දර
Dude
Dini
Thilaka
Yash
sashini piyaratne
Yash
Aruna Perera
dhanushka keerthirathna
Yash
Sachintha Nawagamuwa