<<Back

________________________________

බණ්ඩාර විජේසුන්දර මහතාගේ සහ සශිකලා විජේසුන්දර සිසුවියගේ දායකත්වයෙන් සපයා දුන් සම්පූර්ණ ආර්ථික විද්‍යා නිබන්ධන කට්ටලයක් අප සතුයි. කෙසේ වතුදු, අදාල ගුරුභවතාගේ අවසරය ලැබී ඇත්තේ මෙම නිබන්ධන කට්ටලය ස්වභාවික ආපදා තත්වයන් හේතුවෙන් සටහන් හානි වූ සිසුසිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා – මුද්‍රිත පිටපත් ආකාරයෙන් ‘පමණක්’ බෙදා හරින ලෙසයි.

ඔබත් පැවති ස්වභාවික ආපදා තත්වයන්ගෙන් පීඩා විඳි, සටහන් අස්ථාන ගත වූ සිසුවෙක්/ සිසුවියක් නම්, අප අමතන්න; 071 366 13 58. අදාල සටහන්වල මුද්‍රිත පිටපත් ලබා දීමට අප සූදානම්.

________________________________