අකුරක් ඇහිඳින්න පිහිටක් වෙමුද?

ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව අතරෙ ඉන්න තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස හයකින් සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන උන්නු ළමයි අපේ පාසැල් වයසේ දූ දරුවෝ අපිට අමතක කරන්න පුළුවන්ද? How can we forget the